Category

Tag: Education

කාලීන

අර්බුදයේ සමාජීය මාන කිහිපයක්

ශ්‍රී ලංකාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලි කිරීමට මහා න්‍යායික පර්යාලෝක අවශ්‍ය නොවේ. 2022 වසරේ මුල සිට ඉන්ධන අර්බුදය, ඩොලර් හිගය, රුපියල අවප්‍රමාණය වීම, විදුලිය කප්පාදුව ආදී දුෂ්කරතා රැසකට මහජනයා මුහුණ දෙමින් සිටිති. මෙම අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් පමණක් නොව එකිනෙක ගැට ගැසී ඇති විශාල දේශපාලන, මෙන්ම සමාජීය-සංස්කෘතික අර්බුදයක්ද වේ. එනයින් මෙම අර්බුදය විසින් අපගේ සමාජය දේහය තුළ ජනනය කොට ඇති බහුමානීය සමාජීය ප්‍රතිඵල සම්බන්ධව විමසා බැලීම මෙම ලිපිය මගින් සිදු වේ.

Read More