ඩෝපා අංකල්ගේ ආර්ථික පාඩම් යනු අප පාඨකයන් වෙනුවෙන් ප්‍රතිවාද වෙබ් අඩවිය ගෙන එන විශේෂාංගයකි. එදිනෙදා ජීවිතයේ ආර්ථිකය ගැන මතු වෙන ගැටලු ගැන ප්‍රශ්නෝත්තර වර්ගයේ සටහනක් අපි ඉදිරිපත් කරමු. අපගේ පලමු මාතෘකාව මේ දිනවල බෙහෙවින් කථාබහට ලක්වන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සම්බන්ධයෙනි.
Read More“කාන්තා නිර්මාණකරුවන්ගේ ප්‍රතිශතය සාපේක්ෂ වශයෙන් ඉහළ ය, නිර්මාණාත්මක ජිවිකාවක නිරතවීම හෝ එය භාර ගැනීම කෙරෙහි කාල සීමාවන් ද බාධාවක් විය හැකිය. තවද වාර්ගික අසමානතාවය පවතින අතර එය සෙමින් වෙනස් වීමට නැඹුරු වේ. එසේම නිර්මාණාත්මක රැකියාවක් තෝරා ගැනීම හෝ ඊට හැඩ ගැසීම සඳහා ද අධ්‍යාපනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.”
Read Moreදී ග්‍රේට් ඉන්ඩියන් කිචන් චිත්‍රපටය Joe Baby විසින් අධ්‍යක්ෂණය කළ මලයාලම් සිනමා නිර්මාණයකි. මෙම සිනමා නිර්මාණය අප මෙතෙක් දැක ඇති මලයාලම් සිනමා නිර්මානවලින් මෙන්ම පොදුවේ ආසියාතික සමාජය අලලා නිර්මාණය වන සිනමා කෘතීන්වලින් වෙසෙසා දැක්විය හැකි ප්‍රධාන කරුණු කිහිපයක්ම හඳුනා ගත හැකිය. ආකෘතික වශයෙන් නව්‍ය රසයක් ජනනය කරන චිත්‍රපටයේ දෙබස් රහිත රුප රාමු, සංකේත භාවිතය මෙන්ම අතිශය සංවේදී කරුණු තේමාත්මක වශයෙන් යොදා ගැනීම ඉන් කිහිපයකි. මේ චිත්‍රපටයට පාදක වන මූලික වස්තු විෂය වන්නේ “ගතානුගතික ඉන්දියානු පවුල, ස්ත්‍රී පුරුෂ ශ්‍රම විභජනය, ස්ත්‍රී පුරුෂ සමාභාවීය අගතීන්ගේ යතා ස්වරුපයෙහි එක්තරා පැතිකඩකි.
Read More