Category

Tag: පෙසප

දේශපාලන

පශ්චාත් මැයි 9 අධිකාරිවාදී හැරවුම : වාමාංශික බිල්ලන් මැවීම

ආර්ථික අර්බුදය ජන ජීවිතය මත මහත් ව්‍යසනයක් ඇති කොට තිබෙන පසුබිම තුල ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නව අධිකාරිවාදී මාවතක් වෙත එලැඹ සිටින බව පෙනේ. උත්ප්‍රාසය නම්, මේ අධිකාරිවාදී හැරවුම ඇති වී තිබෙන්නේ එක්තරා යුගයක අපගේ නාගරික ලිබරල් කවවල සාමාජිකයන්ගේ දේශපාලන හුරතලා වූ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරය යටතේ වීමය. තමුන් අගමැති ලෙස දිවුරුම් දෙන විට, ගෝල්ෆේස් විරෝධතාවලට අත නොතබන බවට දුන් ප්‍රතිඥාව හේ මේ වනවිට අමු අමුවේ කඩ කරමින් තිබේ.

Read More