Category

Tag: චීනය

දේශපාලන

21 වන සියවසේ සමාජවාදී ආර්ථික සංවර්ධනය

ඇල්බර්ටෝ ගැබ්‍රියෙලි හා එලියාස් ජැබර් යන ශාස්ත්‍රඥයන් දෙපොල විසින් මෙම වසරේ එලි දැක්වූ 21 වන සියවසේ සමාජවාදී ආර්ථික සංවර්ධනය (Socialist Economic Development of the 21st century)   නම් කෘතිය පිලිබඳ මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් වන මයිකල් රොබට්ස් කල විචාරයක සිංහල පරිවර්තනය පහත පලවේ. ඔහුගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත් මෙම විචාරය තුල රොබට්ස් චීනය ධනවාදයට වෙනස් ; එලෙසම සෝවියට් සංගමය බඳු රටවල වූ සාම්ප්‍රදායික සමාජවාදයට ද වෙනස් නව සමාජ ආර්ථික සැකැස්මක් නියෝජනය කරන බවට ගැබ්‍රියෙලි හා ජැබර් විසින් ඉදිරිපත් කරන ප්‍රවාදය විචාරයට හසු කරයි.

Read More