වසර කීපයකට පෙර අප අතරින් සමුගත් සමීර් අමීන් යනු ඊජිප්තු ජාතික මාක්ස්වාදියෙකි. කීර්තිමත් විශ්ලේෂකයෙකි. මාක්ස්වාදය සම්බන්ධ ගෝලීය දකුණේ ආඛ්‍යානයක් වර්ධනය කිරීම සම්බන්ධව ඔහු අති මහත් සම්ප්‍රදානයක් සිදු කොට තිබේ. යුක්‍රේන රුසියානු ගැටුමේ භූ දේශපාලන පසුබිම හා රුසියාවේ දේශපාලන සැකැස්ම පිලිබඳ ඔහු මෙහිදී පල කරන අදහස්, මෙම ගැටුම තීව්‍ර වී තිබෙන වර්තමානය කියවා ගැනීම සඳහා වැදගත් වනු ඇත.
Read More2016 වසර මුලදී ස්පාඤ්ඤයේ වයියදොලිද් හිදී පැවති රැස්වීමකදී පොදෙමෝස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පැබ්ලෝ ඉග්ලේසියාස් විසින් වම දිනවිය හැකි ආකාරය පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී. පහතින් දැක්වෙන්නේ ඒ කතාවේ සාරාංශයකි. මෙය ජැකොබින්(Jacobin) වෙබ් අඩවිය සඳහා රචනා කරන ලද්දේ එනරිකේ දියාස්-අල්වරේස් විසිනි.
Read More