ප්‍රතිවාද කණ්ඩායම විසින් සැප්තැම්බර් මස 24 වන දා පවත්වන ලද ‘බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?’ zoom සම්මන්ත්‍රණයේදී ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් කේසර කෝට්ටේගොඩ විසින් සිදු කළ අදහස් දැක්වීමේ පඨිතය.
Read More80%ක් වන වක්‍ර බද්ද 60%ක් ලෙසත්, 20%ක් වන සෘජු බද්ද 40% ක් ලෙස පළමු වසර පහ තුළ අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බදු ගොනු ලක්ෂයක් තියෙනවා. නමුත් බදු ගෙවන ගොනු තියෙන්නෙ 30000 යි. VAT ලියාපදිංචි සමාගම් 61000ක් තියෙනවා. නමුත් බදු ගෙවන්නෙ සමාගම් 185යි. බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා මෙම ප්‍රමාණ අඩු වැඩි වුණා. ජාතික ජනබලවේගය යටතේ මෙම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreමෙම දත්තවලින් පැහැදිලි වෙන තව දෙයක් තමයි ලංකාවේ බදු ආදායමෙන් 20% පමණ ඍජු බදු ලෙස අයකරගන්න අතර බදු ආදායමෙන් 80%ක් පමණ වක්‍ර බදු ලෙස අයකරගන්නා බව. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල තත්වය මීට වඩා වෙනස්. ඔවුන්ගේ බදු ආදායමෙන් 40% ඍජු බදු සහ 60% වක්‍ර බදුවලින් සමන්විත වෙනවා. බොහෝ රටවල් එම සීමාවට ලඟාවීමට උත්සාහ ගනිමින් ඉන්නවා.
Read More