Category

Tag: Socialism

දේශපාලන

කියුබානු ඉන්ධන පෝලිම් සහ ශ්රී ලංකාවේ ඉන්ධන පෝලිම්

ඉතිහාසයේ ප්‍රථම වරට කියුබාවේ මැයි දින රැළි නොපැවැත්වීමට කියුබානු රජය මෙවර තීරණය කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරනු ලැබුවේ මේ වන විට කියුබාවේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදයයි.  අර්බුදයත් සමඟ ම කියුබානු රජය මේ වන විට ඉන්ධන නිකුත් කිරීම සීමා කොට තිබෙන අතර ඒ නිසාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බව අපට දැකගත හැකිය. මෙයට හේතුව සමාජවාදය බව මෙරට ඊනියා නව ලිබරල්වාදීන් පෝලිම් දෙස බලමින් උදම් අනමින් සිටිති.

Read More
දේශපාලන

ලූලා ද සිල්වා : වාමාංශික ජනතාවාදියාගේ යලි පැමිණීම

බ්‍රසීල කම්කරු පක්ෂ නායක ලූලා ද සිල්වා (ලුවිස් ඉනාසියෝ ද සිල්වා) බ්‍රසීලයේ පැවැති ජනාධිපතිවරණය ජය ගෙන තිබේ. ඒ හිටපු ජනාධිපති, අන්ත දක්ෂිණාංශික ජේ බොල්සොනාරෝව පරාජයට පත් කරමිනි. ලූලා ද සිල්වා පලමුවරට බ්‍රසීලයේ ජනාධිපති ධූරයට පත්වූයේ මීට හරියටම වසර විස්සකට පෙරය. වෘත්තීයෙන් හිටපු කාර්මික කම්කරුවෙක් වූ ලූලා බ්‍රසීලය ඒකාධිපති පාලනයකට නතු වී තිබූ 1980 ගණන්වල ආඥාදායක පාලනයට එරෙහිව සටන් කල සටන්කාමී වෘත්තීය සමිති නායකයෙක් විය.

Read More