ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය මූලික ප්‍රවේශයක් වන "සංවර්ධනීය රාජ්‍යවාදය" (developmental statism) නැගෙනහිර ආසියාවේ කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර නිදහස් වෙළඳපල ධනවාදය සමාජ සුභසාධන ප්‍රතිපත්ති සමඟ ඒකාබද්ධ කරන, සමාජ වෙළඳපල ආර්ථිකය හරහා බොහෝ විට ඌන සංවර්ධිත රටවල ඒ හා සමාන සාර්ථකත්වයක් අත්කර ගැනීමට අසමත් වී ඇති බව පෙනී යයි . මෙම රචනය "සංවර්ධනීය රාජ්‍යවාදය" ඉදිරිදර්ශනය හරහා නැගෙනහිර ආසියානු ආර්ථිකයේ සාර්ථකත්වයන් ගවේෂණය කරන අතර ඌන සංවර්ධිත සන්දර්භයන් තුළ සංසන්දනාත්මක ප්‍රගතියක් ඇති කර ගැනීමේදී, සමාජ වෙළඳපල ආර්ථිකයේ සීමාවන් විමර්ශනය කෙරේ.
Read Moreශ්‍රී ලංකාව සිරවී ඇති ණය උගුලෙන් ගැලවී රට තිරසාර සංවර්ධනයේ දිසාවට සේන්දු කිරීම සඳහා සමගි ජන බලවේගය නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. සමාජ වෙළඳපොල ආර්ථික ප්‍රතිපත්තිය ලෙස නාමකරණය කරන ලද මෙම ආර්ථික ප්‍රතිපත්තිය මුලික වශයෙන් 1970 දශකයේ එක්සත් ජාතික පක්ෂය මෙරටට හදුන්වාදුන් නිර්බාධිකරණ ආර්ථික ප්‍රතිපත්තියම (නව ලිබරල් සමාජ ආර්ථික වැඩපිළිවෙල) වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීමක් මිස වෙනත් යමක් නොවේ. ඔවුන් විශ්වාස කරන ආකාරයට ප්‍රමාද නොවී පරිපුර්ණ ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබුණේ නම්, රටට මෙවන්වූ විනාශයක් සිදුවන්නේ නැත.
Read More