Category

Tag: REMIS

ආර්ථික

බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?

80%ක් වන වක්‍ර බද්ද 60%ක් ලෙසත්,  20%ක් වන සෘජු බද්ද 40% ක් ලෙස පළමු වසර පහ තුළ අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බදු ගොනු ලක්ෂයක් තියෙනවා. නමුත් බදු ගෙවන ගොනු තියෙන්නෙ 30000 යි. VAT ලියාපදිංචි සමාගම් 61000ක් තියෙනවා. නමුත් බදු ගෙවන්නෙ සමාගම් 185යි. බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා මෙම ප්‍රමාණ අඩු වැඩි වුණා. ජාතික ජනබලවේගය යටතේ මෙම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Read More