Category

Tag: Fuel price

දේශපාලන

කියුබානු ඉන්ධන පෝලිම් සහ ශ්රී ලංකාවේ ඉන්ධන පෝලිම්

ඉතිහාසයේ ප්‍රථම වරට කියුබාවේ මැයි දින රැළි නොපැවැත්වීමට කියුබානු රජය මෙවර තීරණය කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරනු ලැබුවේ මේ වන විට කියුබාවේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදයයි.  අර්බුදයත් සමඟ ම කියුබානු රජය මේ වන විට ඉන්ධන නිකුත් කිරීම සීමා කොට තිබෙන අතර ඒ නිසාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බව අපට දැකගත හැකිය. මෙයට හේතුව සමාජවාදය බව මෙරට ඊනියා නව ලිබරල්වාදීන් පෝලිම් දෙස බලමින් උදම් අනමින් සිටිති.

Read More