Category

Category: කාලීන

කාලීන

අර්බුද සමයක පර්යේෂකයන්ගේ ජීවිත හා පර්යේෂණවල හෙට දවස

මහාචාර්ය නීලිකා මලවිගේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥවරියක් වන අතර ඇය දශකයකට වැඩි කාලයක් ඩෙංගු රෝගය පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඇය ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ එය ඇයගේ වැඩකටයුතුවලට බලපාන ආකාරය පිළිබඳව The Nature සමඟ දැක්වූ අදහස්වල සංක්ෂිප්තයක් පහත දැක්වේ.

Read More
කාලීන

ඉදිරි මාස කිහිපයේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් 4500ක රැකියා ලක්ෂ 45ක් අහිමිවෙයි?

ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාර සන්ධානය පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී එහි සභාපති ටාන්‍යා අබේසුන්දර ප්‍රකාශ කර තිබුණේ, නිසි ලෙස වැටුප් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 4500කට අයත් සේවකයන් ලක්ෂ 45කට ඉදිරි මාස කිහිපය තුල පාරට වැටීමට නියමිත බවයි. ඇය සදහන් කරන පරිදි සේවකයන්ට පවතින වැටුප යටතේ ජීවත්විය නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත්, එය තමන්ටද තේරෙන බවත්, තමන් පවා ඔවුනට වැඩි වැටුපක් දීමට කැමති මුත් පවතින තත්වය තුල එසේ කළ නොකල හැකි බවයි. ඒ නිසා තම ව්‍යවසායන් ඉදිරි මාස කිහිපය තුල වැසී යා හැකි බවයි.

Read More
කාලීන

ප්‍රචණ්ඩ ජනතාව හා අහිංසක නාමල්

මේ හැමෝම ප්‍රචණ්ඩත්වය ගැන අද අසන්නේ මිනිසුන්ගෙනි. ඇයි ඔයාලට තේරෙන් නැද්ද? ගෝල්ෆේස් එකට ගහපු එක වැරදි තමයි. ඒත් ඒකට අපේ ගෙවල් ගිනි තැබීම හරිද? කව්රු කරත් ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයම නොවේදැයි අසයි

Read More