මේ හැමෝම ප්‍රචණ්ඩත්වය ගැන අද අසන්නේ මිනිසුන්ගෙනි. ඇයි ඔයාලට තේරෙන් නැද්ද? ගෝල්ෆේස් එකට ගහපු එක වැරදි තමයි. ඒත් ඒකට අපේ ගෙවල් ගිනි තැබීම හරිද? කව්රු කරත් ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයම නොවේදැයි අසයි