Category

Category: දේශපාලන

දේශපාලන

බහුධ්‍රැවීය ලෝක නිමේෂයක එළැඹුම

ඉදිරි දශක කිහිපය තුළ ගෝලීය දේශපාලනයේ අධිනිශ්චය වන්ට නියමිත ප්‍රතිවිරෝධතාවය වන්නේ නැගී එන බහුධ්‍රැවීය නැඹුරුව හා පවත්නා ඒකධ්‍රැවීය පර්යාය පවත්වාගෙන යන්නට බටහිර රටවල් දරන උත්සාහය අතර වන ප්‍රතිවිරෝධතාවයයි. ලංකාව බඳු රටවල්වලට ස්වාධීනත්වය සහිත අනාගතයක් ගැන පරිකල්පනය කළ හැකි වන්නේ බහුධ්‍රැවීයතාවය ශක්තිමත් වන තරමට සහ බහුධ්‍රැවීයතාවය හරහා ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාවය (south-south cooperation) වඩා තහවුරු වන තරමටය.

Read More
දේශපාලන

මොකක්ද මේ ඇට්ලස් ජාලය?

ඇට්ලස් ජාලය යනු ලොව නව ලිබරල් අදහස් ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන, දක්ෂිණාංශික බුද්ධි මණ්ඩප අතර ප්‍රමුඛයෙකි. Atlas Economic Research Foundation ලෙස 1981 දී ආරම්භ කරන ලද මෙම සංවිධානය, රටවල් 100කට අධික සංඛ්‍යාවක ස්වාධීන, ලාභ නොලබන සංවිධාන 480කට වැඩි සංඛ්‍යාවක ගෝලීය ජාලයක් බවට පරිණාමය වී ඇත. මෙම ජාලය තම හවුල්කාර සංවිධානවලට අරමුදල්, පුහුණුව සහ ජාලකරණ අවස්ථා සපයන අතර, එය ප්‍රචාරක කටයුතු, අධ්‍යාපනය හා පර්යේෂණ හරහා නිදහස් වෙළඳපොළ අදහස් ප්‍රවර්ධනය කරයි.

Read More
දේශපාලන

ක්‍රිස්ටිනා ජෝර්ජියේවාගේ ලංකා කොලනිය

ඊයේ දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ පා ගමනට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය අලුත් යමක් නොවේ. 2022 ජූලි මස සිට, රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිධූරය යටතේ රට තුල සිදුවෙමින් තිබෙන ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදුවේ එක් අවස්ථාවක් ලෙස මෙම ම්ලේච්ඡ පහර දීම සලකුණු වේ. කිසිදු පා ගමනක් පැවැත්විය නොහැක යන්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නීතිය බවට පත්ව තිබේ.

Read More
දේශපාලන

පෞද්ගලික දේපොල පූජනීයද?

අනාගත කොමියුනිස්ට් සමාජයක් තුල පෞද්ගලික දේපොල අහෝසි කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ 1979 දී සම්මත කරගත් වැඩපිලිවෙලේ තිබුණු අංගයක් උපුටා ගෙන මේ දවස්වල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු බොහෝ දෙනා වැදි නැටුමක් නටමින් සිටිනවා. අසංග වැලිකල කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයාගේ සිට ආර්ථික විද්‍යාඥ හර්ෂ ඩි සිල්වා දක්වා නොයෙක් ආකාරයේ බුද්ධිමතුන් මේ ඕයේ ඔජායේ නැටුමට මේ වෙනකොට එකතු වෙලා. ප්‍රාදේශීයව තිබෙන රැස්වීම් අමතමින්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බලය ගතහොත් ගම් වැසියන්ට ඔවුන්ගේ ඉඩ කඩම්, ගේ දොර, හරකා බාන ආණ්ඩුවට බාර දෙන්නට වේ යැයි සජිත් ප්‍රේමදාස මහතා භීතිය පතුරුවන්න පටන් ගෙන.

Read More
කාලීන දේශපාලන

තුරුම්පු අවසන් වූ පසු බාල්දු ගැසීම හෙවත් රනිල් රාජපක්ෂගේ මැතිවරණ කල් දැමීම..!

පහුගිය අවුරුද්දේ දේශපාලන කැළඹීම දිහා අපි බලමු. දශක ගාණක යූඇන්පි – ශ්‍රීලංකා ප්‍රධාන පිල් බෙදීමේ තට්ටුමාරු ආණ්ඩුකරණයකින් පස්සෙ, ඔවුන් විසින් 2022 වෙද්දි අපේ රට නිළ වශයෙන් බංකොලොත් රටක් බවට පත්කළා. කලින් හිටිය පාලකයන් වගේම රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා, සිරිසේනලා මේකට හරිහරියට වගකිව යුතුයි. 1977 න් පස්සෙ ක්‍රියාත්මක කළ නවලිබරල් ආර්ථික සැලැස්ම ඇතුළේ මේ බංකොලොත් වීම අනිවාර්‍යයක් බවට පත් කළා. ඒ වගේම රාජපක්ෂලා විසින් ඒක වේගවත් කළා. ඒ වගේම ගෝඨාභය ඇතුළු වියත්මඟ මොට්ට නඩය ලංකාවේ ආර්ථිකයේ මිනීපෙට්ටියට අන්තිම ඇනයත් ගැහුවා.

Read More