Category

Category: ආර්ථික

ආර්ථික

ප්‍රතිවාද ප්‍රශ්නෝත්තර : මොනවාද මේ සාමූහික ගිවිසුම්?

බලශක්ති ඇමති කංචන විජේසේකර පසු ගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ඔහු විදුලිබල මණ්ඩලයේ සහ තෙල් සංස්ථාවේ සාමූහික ගිවිසුම් අවලංගු කිරීමට උපදෙස් ලබා දුන් බවයි. සාමූහික ගිවිසුම් යක්ෂයා බවට පත් කිරීමට ඇමතිවරයා යොදා ගන්නේ වසර තුනෙන් තුනට 25% කින් වැටුප් වැඩි කිරීමට වගන්ති මෙම ගිවිසුම්වල ඇති බවයි.

Read More
ආර්ථික කලා

ඩෝපා අංකල්ගේ ආර්ථික පාඩම් 1 – පෞද්ගලීකරණය

ඩෝපා අංකල්ගේ ආර්ථික පාඩම් යනු අප පාඨකයන් වෙනුවෙන් ප්‍රතිවාද වෙබ් අඩවිය ගෙන එන විශේෂාංගයකි. එදිනෙදා ජීවිතයේ ආර්ථිකය ගැන මතු වෙන ගැටලු ගැන ප්‍රශ්නෝත්තර වර්ගයේ සටහනක් අපි ඉදිරිපත් කරමු. අපගේ පලමු මාතෘකාව මේ දිනවල බෙහෙවින් කථාබහට ලක්වන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සම්බන්ධයෙනි. 

Read More
ආර්ථික

විකුණමුද? ගොඩයමුද?

ප්‍රතිවාද කණ්ඩායම විසින් රචිත විකුණමුද? ගොඩයමුද? පුද්ගලීකරණය ගැන මිත්‍යාවන් සහ පිළිතුරු කෘතිය පහත සබැඳියෙන් ලබාගත හැකිය.

Read More
ආර්ථික

බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?

ප්‍රතිවාද කණ්ඩායම විසින් සැප්තැම්බර් මස 24 වන දා පවත්වන ලද  ‘බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?’ zoom සම්මන්ත්‍රණයේදී ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්  කේසර කෝට්ටේගොඩ විසින් සිදු කළ අදහස් දැක්වීමේ පඨිතය.

Read More
ආර්ථික

බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?

80%ක් වන වක්‍ර බද්ද 60%ක් ලෙසත්,  20%ක් වන සෘජු බද්ද 40% ක් ලෙස පළමු වසර පහ තුළ අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බදු ගොනු ලක්ෂයක් තියෙනවා. නමුත් බදු ගෙවන ගොනු තියෙන්නෙ 30000 යි. VAT ලියාපදිංචි සමාගම් 61000ක් තියෙනවා. නමුත් බදු ගෙවන්නෙ සමාගම් 185යි. බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා මෙම ප්‍රමාණ අඩු වැඩි වුණා. ජාතික ජනබලවේගය යටතේ මෙම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.

Read More
ආර්ථික

බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?

මෙම දත්තවලින් පැහැදිලි වෙන තව දෙයක් තමයි ලංකාවේ බදු ආදායමෙන් 20% පමණ ඍජු බදු ලෙස අයකරගන්න අතර බදු ආදායමෙන් 80%ක් පමණ වක්‍ර බදු ලෙස අයකරගන්නා බව. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල තත්වය මීට වඩා වෙනස්. ඔවුන්ගේ බදු ආදායමෙන් 40% ඍජු බදු සහ 60% වක්‍ර බදුවලින් සමන්විත වෙනවා. බොහෝ රටවල් එම සීමාවට ලඟාවීමට උත්සාහ ගනිමින් ඉන්නවා.

Read More